මචං මගේ කෙල්ල මව දාල ගියා. කෙල්ල කිඋවට එය කලින් මැරී කරපු කෙනෙක් මත එක්ක යාළුවෙලා හිටියා අවුරුදු 4ක්. ඇත්තටම ආදරෙන් හිටිය. එත් අපේ ගෙවල් වලින් අකැමති නිසා මන් ටිකක් කල් දැම්මා. බදින එක. අපෙ ගෙදර එක්කන් යන්න බැරි නිසා ටික කාලයක් ඉවසමු කියල. එයට 29 මට 26. දැන් එයා ගේ පරණ හුස්බන්ආයිත් යාළුවෙලා...