Recent content by Desh121

  1. D

    දවස් කියකින්ද pregnancy test එක කරන්න ඕනි ???

    pregnancy check කරන්නේ periods මිස් උන දිනයේ ඉඳං අවම දවස 7 කට පස්සේ.01 line කියන්නේ negative.02 lines කියන්නේ positive.පුළුවන් නම් විනාඩි 4 ක් වත් check කරන්න තියාගෙන ඉන්න කියන්න.ඒවගේම උදේ පලවෙනි urine සාම්පල් එකට තමයි පාවිච්චි කරන්න ඕනේ.
  2. D

    SriLankan Airline IT Department salary scale

    ne machan mekai aula.mata australia Msc ekak ewith thiyenawa eka june aga patan gannawa.kokata yannada kiyala hitha ganna beruwa inne?
  3. D

    SriLankan Airline IT Department salary scale

    thama kiyala ne.trainee thama yanne.trainee eken passe salary kohomada kiyala thama dena ganna one..
  4. D

    SriLankan Airline IT Department salary scale

    මට ශ්‍රිලන්කන් එකේ IT department එකේ ජොබ් එකක් පලවෙනි පාරට ඈවිත් තියෙනවා.මට දන්න කෙනෙක් කියනවද එතන starting salary කියක් වෙනවද කියලා?