Bike ට්‍රාන්සර් උදව්
මම බයික් එකක් ගත්තා,
ඒක ට්‍රාන්සර් කරගන්ඩ ඕනේ මගේ නමට,
මගේ ළඟ පොත තියෙනවා
ඉන්ස්ශුරන්ස් තියෙනවා
ආදායම් බලපත්‍රය තියෙනවා
මේක මට විකුනපු කෙනා කලින් ලිසින් එකක් දාල අරගෙන තියෙන්නේ , ලිසින් එක ගෙවල ඉවරයි කිසිම බැඳීමක් නැහැ මාරු කරාට අවුලක් නැහැ කියල ලිසින් කොම්පැනියෙන් දුන්න...