Recent content by Detolb

  1. D

    අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

    මේ හාමුවා කියන එකා දන්න කුලයක් නැ බන්,මු මොඩ චුන් දෙන පම්පොරි කාරයක්,සුද්දො ලංකාවට එන්න කලින් ලංකාවේ දැන් වගේ ගොත කුල භෙදයක් තිබුනේ නැ ඉන්දියාවේ වගේ,ලංකාවේ කුල ක්‍රමය පදනම් වෙලා තියෙන්නෙ රාජකාරි මට්ටම් වලින් මිසක් මේ හින්දුන් වගේ උප්පත්තියෙන් නෙමෙයි,ඔක දරුණු වෙලා තියෙන්නෙ හින්දු බලපැමත් පසු...
  2. D

    අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

    හලන්දුරු නෙමෙයි මචන් හන්දුරු,හන්දුරු කියන්නෙත් ගොවිගම කුලයටම තමයි,රජ දවස අනික් කුල වල අය ගොවිගම මිනිස්සු අමතලා තියෙන්නෙ හන්දුරුවෝ කියලා.හන්දුරු කියන්නෙ හාමුදුරුවෝ කියන වචනයෙන් ආපු එකක් කියලා දිවයින පත්තරේ තිබුනා නමුත් මම වෙන කොහෙවත් එ වචනෙන් ආපු පදයක් කියලා අහලා නැ,ඔය පදය පරණ ඉතිහාස පොත් වල...