Recent content by devbp

  1. devbp

    ChatGPT Plus - is it worth it ?

    Hey yeah it is worth it. My employer gave me an account. Not only for writing code, for everything it is very useful. However you need to learn prompts to optimize the results. I have no idea about input limit and the output token limit. Let me do little research on that and get back...
  2. devbp

    කෑමක් හැදුව බෝයිස්..

    අඩෝ ඒක දැක්කම කන්න හිතෙනවා
  3. devbp

    මොනවද බන් Online Jobs ආසියාවට තියෙන

    https://connect.appen.com/qrp/public/home මෙන්න මේක බලාන් බන්. මේකේ තියෙනවා සිංහල language tasks. example: translations verify කරන්න, pronunciations වගේ. pay එකත් හොදයි කියල තමයි කරන උන් කියන්නේ.
  4. devbp

    Dubai life

    ළමය English medium වලට adopt වෙයි බන් environment එකත් එක්ක. එහෙම කෙල වෙන්නේ නෑ
  5. devbp

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    සති 2ක් වත් යයි නේද බන් full recover වෙන්න H1N1 virus කියන්නේ influenza නේද variant එකක් නේද ඔව් බන් මේ කඩ කෑමයි ෆාස්ට් ෆූඩ් තමයි ළමයින්ගේ nutrition අවුල් වෙන්න කෙස් එක. කරුමේ කියන්නේ පොඩි උන් පුරුදු වෙලා හොයන්නෙත් ඒවා මොනවද බන් සිංහල බෙහෙත්? තැන්ක්ස් මචන්
  6. devbp

    How money laundering works - BBC Stories

    අම්මෝ යකෝ ඒක. ඒ වගේ ලෙවෙල් එකක operation එකක් plan කරලා globally execute කරනවා කියන්නේ? අරු architect පැනල නෙහ්.
  7. devbp

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    ඒක නම් ඇත්ත බන්. මාස්ක් දාන්නේ නැ ගමේ ඉන්න කොට. ටවුන් යනවා නම් විතරයි දාන්නේ. සිරා කතාව ඔයි
  8. devbp

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    ඔව් බන් ගෑනිත් බනින්නේ හිතනවා වැඩි කියලා තමයි. හරියට ලෙඩේ මොකක්ද කියල දැනගත්තොත් ඒ ගැන කියවල දැනුවත් වෙනවා. මොකුත් දන්නේ නැති කොට බය හිතෙනවා. ඔව් ඒ කතාව හරි. ආයේ බන් මෙහෙ පොඩි උන්ට දෙනවා domperidone පොඩි උන්ට හොස්පිටල් වල. බෙහෙත් බොනකොට වමනේ යනවට, බෙහෙත් බොන්න පැය බාගෙකට කලින්. පැය 6න් 6ට...
  9. devbp

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    ඔව් උඹ හරි. කොරෝන කියන්නෙත් වයිරස් එකක් නේ. antigen එකක් කරන්න එපැයි එක අහු වෙන්න. ඔව් අපි immunity එක හදන්න ඕනි nutrition වලින්. ඔව් ඔව්. hospitalized උන දවස් දෙකේ උන් කලේ මොනිටර් කරන එක තමයි. එකරලා ළමයට අමාරු නම් මොනවහරි අවුලක් කියල හිතෙනවා නම් තමයි බෙහෙතක් කලේ.
  10. devbp

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    අඩෝ මටත් හිතෙන්නේ එකමයි බන්. මම කොරෝන කියල නොකිය කිව්වේ බන් සින් එක. හැබෙයි ඩොකා කියන්නේ නැ නේ බන් එක කියල. ඔව් බන්, ඉස්පිරිතලේදී එක තමයි කෙල්ලට දැම්මේ. පොඩ් උන්ට දාන මොකක් හරි එකක්, ඒක නැ කියල, ඩිප්ලෝ කියල මහා උන්ට දාන එකකින් බාගයක් දැම්මේ. එක දාල කෙල්ලව නවතල එන්න හදද්දී කෙල්ල කියනවා...
  11. devbp

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    සිරා සින් එක බන්. pediatrician (Prof. තුෂාර කුඩගම්මන) පොර කවදාවත් පොඩි ඒකිට බෙහෙත් දෙන්නේ නෑ බන්. පොර බෙහෙත් නොදීම කෑම හරි behavior හරි change එකකින් ගොඩ දා ගන්න බලන්නේ උපරිම. එකට මේ ගමේ ඩොකා ලියනවා බන් බෙහෙත් පොඩි උන්ට උඩ දාගෙන.