Recent content by dfxking

  1. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    තෑන්ක්ස් මචං:) එල. :) තාම එහෙම එකක් sign කරේ නෑ බං, එල.. :):)
  2. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    ඌ නම් වැඩිය මහන්සි උනේ නෑ... මට ඌ ගැන නම් ලොකු අවුලක් නෑ
  3. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    එල මචං.. ඒව ඔක්කොම ආපහු ගත්තා:):)
  4. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    නෑ බං... හෙට ෆිනෑන්ස් කොම්පනි එකෙන් මොකද්ද document එකක් දෙනව කිව්ව owner ට එතකොට මට වාහනේ ගන්න පුලුවන්ලු. තාම ownership transfer කරෙ නෑ:(
  5. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    මගෙ documents වල photocopy ටික තමා ගත්තෙ බං.. ඒව ආපහු ගන්න වෙයිද්?:sorry:
  6. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    ikman.lk එකෙන් සෙට් උනේ බං... ඌ ගෙදරටම ඇවිත් වැඩ ටික කරා බං.. ගානනම් අනිත් තැන් වලට වඩා ටිකක් විතර වැඩි, ඒත් ඌ ඉක්මනට වැඩ ටික කරා බං
  7. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    commercial leasing බං... ඌ අම්බානක කට්ටක් කෑව. කීයක් වගේද?:(
  8. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    එල මචං .. තෑන්ක්ස්.. :)
  9. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    නෑ මචං තාම සල්ලි කීයක්වත් ගෙව්වෙ නෑ.. ෆිනෑන්ස් කාරය හෙන මහන්සි උනා බං.. ඒකයි. දැන් මට වාහනේ ගන්න විදිහකුත් නෑ බං.. ඔහොම මම බෑ කිව්ව කියල කාටවත් හානියන් නෑනෙ? වෙන කරන්න දේකුත් නෑ බං.. :confused:
  10. D

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

    ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ.. මචං මට ලොකු උදව්වක් ඕනෙ. මම අද ෆිනෑන්ස් එකක් ඕපන් කරා. තාම complete කරේ නෑ. හෙට තමා complete karala වාහනේ deliver කරන්න තියෙන්නෙ. දැන් මට ඒ වාහනේ ගන්න විදිහක් නෑ ලොකු පුද්ගලික ප්‍රශ්නයක් නිසා. මොකද මචං දැන් කරන්නෙ. මම මේක කොහොමද මේක කැන්සල් කරන්නෙ? නිකම්ම...