නිවන යනු, සත්ව,පුද්ගලභාවයෙන් ශුන්‍ය බවයි. අපේ ඇහැට පේන්නේ සත්වයෝ/පුද්ගලයෝ නම්, ගෙවල් දොරවල් නම්, යානවාහන නම්, රත්‍රරන් නම්, අම්මා තාත්තා දුවා පුතා නම් සත්ව පුද්ගලභාවයෙන් අශුන්‍යයයි. ඇත්තටම ඇහැට පේන්නේ වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහන පෙනෙන විට සත්ව/පුද්ගල, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා...