hehe ... මමනම් දන්න කියන ආශ්‍රය කරපු යාළුවො ගත්ත#
අනිවා මචං මට නම් no restrictions... ඕනි එකෙක් ගෙදරට ගේන්න පුලුවන් ඕනි තැනක යන්න පුලුවන් හැබැයි hawasa 7.30 වෙනකොට ගෙදර ඉන්න ඕනි..
A/L 1st shy ඇනුනා ඉස්කෝලෙ පිස්සු කෙලලා..(e kiwwe Science day..anam manam..carniwal..Astro day karala) 2nd 1න්...