Recent content by Dhanu W

  1. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා රැයේ ඝණ'ඳුරනැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා මං ආදරෙයි ... මං ආදරෙයි ... උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා පැතුම් වෙරළටසිතුම් රළ පෙළ ඇදෙනවා සිතග කැළඹිලි නගනවා හැඟෙනවා නිදන නින්දද මුදා හරිමින් අවදි කොට මා තබනවා තබනවා මං ආදරෙයි ... මං...
  2. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සඳ සේ දවසක ඔබ බැස යාවී කළුවර අහසට දුක තියලා හමුවුණු තැන්වල මල් සුපිපේවී හමුවෙන වෙන අය ගැන හිතලා... වළාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා දරා ගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූ දා... සඳ සේ දවසක ඔබ බැස යාවී කළුවර අහසට දුක තියලා හමුවුණු තැන්වල මල් සුපිපේවී හමුවෙන වෙන අය ගැන හිතලා... සලාන මුවරද...
  3. Dhanu W

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    මේ දේ සිංහල මිනිස්සුන්ව අවුස්සලා වාසියක් ගන්න හිතාමතාම ප්ලෑන් කරපු දෙයක් කියල හිතෙන්නේ මට විතරද... සිංහල මනුස්සෙක්ගේ කෑම එකකට මොනවහරි දාල ඒක දැක්කම අපේ මිනිස්සු react කරන විදිය රෙකොඩ්ස් අරගෙන මොනවහරි වාසියක් ගන්න කරපු දෙයක් වගේ. මොකද හම්බයෝ දන්නවා අපේ මිනිස්සු හරිම ඉක්මනට ඇවිස්සෙනව කියල.
  4. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැවුවෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි නිසංසල තැනකට වෙලා අඬන ඇස් මගෙ ඇස් දෙක බලා කියන්නකො දෙවි‍යනේ මෙහෙවිත් කොහොම ඉන්න ද ඉවසලා මගේ අත ගෙන කනට ලංවී අනේ සුදු මම ආදරේ යැයි කියන්නට සිතුනේ ඇයි ද සුදු නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි...
  5. Dhanu W

    laptop Ram help

    Maximum Memory:16GB Standard Memory:4GB removable
  6. Dhanu W

    laptop Ram help

    lap එකේ model එක මොකක්ද?
  7. Dhanu W

    Pen Drive, Memory Card Price

    :oo::oo::oo: Brand...?
  8. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේලා පෙම් මේලා විඳින්න විහින් ළංවෙලා පීරා සිත පීරා හොයන්න හැඟුම් සිත් පුරා කැන්දාලා සිත සුව ආයේ පාදාලා සිනහව දෑසේ නිමවාලා සිතුවමක් ආදරේ මේලා පෙම් මේලා විඳින්න විහින් ළංවෙලා වීනා මුව වීනා වයන්න පැතුම් දල්වලා සීමා නැත සීමා දැනෙන්න සහන් සිත් මවා කැන්දාලා සිත සුව ආයේ පාදාලා සිනහව දෑසේ නිමවාලා...
  9. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දොරමඬලේ ගිණිවැදුණේ තුන් හිතේ ගින්දරායි දෙයියෝ... සංසාරේ දුර ආවේ තනියෙන්ද මා ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ වස්සානෙ ගිම්හානෙ උන්නේද මා ඒ වෙනස මට දැණුනෙ නෑ කාලයේ බින්දු හේඩාවේ පාළුවේ අන්ධ මායාවේ ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ...
  10. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා සළුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා වියූ සළුව නුඹ හැරයන් කුවේණියේ ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ කිලිටි දෙපා මඩ තැවරෙයි...
  11. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සොවින් පිරී මගේ හදවත තුලින් මතුවෙවී පිටවන හැඟුම් කැටි ගැසී ගෙන එන හිතට වේදනා සුවෙන් මා එදා සැතපුන යහන් මත මහත් විස කටු පිපෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී දෙනෙත අඳ නොවී තිබුනත් එයින් නැත සුවේ...
  12. Dhanu W

    32 Gb Pen

    Kingston 32GB- 2450/- 5yrs Warranty
  13. Dhanu W

    මැඩම්

    hehe ..ඉන්නව ඉන්නවා.. ඔයා ලියන්නකෝ.. මම කියවනවා ඔක්කොම.. :love:
  14. Dhanu W

    මැඩම්

    nice story මචං..
  15. Dhanu W

    කලකිරෙනව

    කොහේ යන්නද අනේ. මෙහෙම තමයි හිටියේ...:D:D:D තැනකු අනේ...:):):):)