Recent content by Dhanuz101

  1. D

    Printer Help

    xerox workcentre 7545 for heavy use [/SIZE]
  2. D

    වැල ලීක්

    මචන් වැල හවපන්කො එවපන්කෝ බලන්න කාගේ උනත් වැලක් නේ බන්
  3. D

    Dialog TV Recording පීසි එකට කොපි කරන්නෙ කොහොමද ?

    Dialog TV Recording පීසි එකට කොපි කරන්නෙ කොහොමද ? Dialog PVR (Personal Video Recording Feature) එක ගැන දන්න අය උදව් කරන්න ඒ recording Pc එකට Copy කරන්නෙ කොහොමද කියල
  4. D

    Kasun kalhara

    ahasin eha live in rasoga suyamaya - anuradhapura https://youtu.be/aW_oaOS-ejY
  5. D

    1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ

    සල්ලි ගන්නව බන් ඔය වගේ වැඩක් කරන්න නිකන් සීල් එක තියල දෙන්නෙ නැහැ. අනික ඔය මිනිස්සු ඔතනට එක පාර ආව නෙවෙයිනෙ බන් අවුරුදු ගානක් කැප කරල ඉගෙන ගෙනනෙ ඔය සීල් එක හම්බෙන්නෙ.
  6. D

    කොමියුන්කේෂන් උදව්වත්

    mcn mama printing shop ekak karanne mama denata use karanne olivetti 400mf kiyana PC machine eka. ekata toner eka rs 15400 wenawa bara 1900g thiyenawa. mama nam kiyanne toner refill karanna epa mcn original toner ekama dapan uba okata danne tk410 kiyana toner ekada ? toner refill karana kota...
  7. D

    තායිලන්ඩ් වීසා උදව්

    ow mcn bomb blast una lagadi api yanne phuket
  8. D

    තායිලන්ඩ් වීසා උදව්

    තායිලන්ඩ් වීසා උදව් අපි යාලුවො සෙට් එකක් සැප් 1 තායිලන්ඩ් යන්න හදන්නෙ. වීස හදන්න ට්‍රැවල් ඒජන්සියකට දුන්න. අම්මගෙන් හරි තාත්ත ගෙන් හරි ස්පොන්සර් ලෙටර් එකක් ඔනෙලු ටුවර් එකට සොපොන්සර් කරන්නෙ එයාලා කියල. ඒ වගේ හදපු සොපොන්සර් ලෙටර් එකක template තියෙන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. එ වගේ ලෙටර් එකක්...
  9. D

    (COC) Clash of Clan War Stats

    wars = 135 Win = 95 lose = 40 drawn = 00 King Sri lanka Lvl - 8
  10. D

    Toyota Axio 2007-08

    මම ගත්ත 2007 X grade 3.3M උනා දැන් මාස 4 විතර වෙනව. මම නම් රු 2000 තෙල් ගහල කි.මී 330 පැදල තියෙනව. මගෙ එකෙත් ඩෑෂ් බෝඩ් එක ගිහින් තියෙන්නෙ රු 35000 විතර අලුත් එකක් දාන්න පුලුවන්ලු මම A/C compressor එක දැම්ම ලගදි 121 එකේ එක දැම්මෙ solenoid එකක් නැහැ ඒකෙ. දැන් තව ගනන් මම ගන්න කාලෙත් X grade එකට...