මට මෙ ත්‍රෙන්ඩ් එක මිස් උනේ කොහොමද?
කොහොම උනත් මම මෙ ත්‍රෙන්ඩ් එකේ මුල ඉදන් අග වෙනකම් බැලුව අතුල සහෝදරයට මල්වරුසා අතරින් ගල් වරුසාත් වැහැලා තියනවා කොහොම උනත් අතුල සහෝදරයා යමක් තව කෙනෙකුට කියා දිමට ගන්න වෙහෙස කැපවීම අත්හැරියේ නෑ. මම හිතන්නේ මගේ වාසනාවටද කොහෙද මටත් අහම්බෙන් මෙ ත්‍රෙන්ඩ් එක හම්බ...