ඕක ගලවන්ඩ SLT වඩ කරන්ඩ එපැයි. දැන් මාසයක් වගේ ඉඳන් වහින්න ගත්ත ගමන් පෝන් එකේ නොයිස් එකක් අවිල්ල සෙරම වැඩ කරන් නැතුව යනවා. :dull: දැන් ලෙඩේ උත්සන්න වෙලා පෝන් එක වැඩ කරන්නෙම නෑ ADSL connection එක එනව යනව. :frown: මුන්ට එ කාලෙ ඉඳන්ම කීවා. මුන් කරන්නේ ඇවිල්ලා පෝන් එක අත පත ගාලා දැන් මොකුත් ලෙඩක්...