මෛත්‍රීගේ රෙද්ද
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රෙද්ද අවුල් වීම නිසා තමන්ගේ පවුල් ජීවිතයද අවුල් කර ගනිමින් ෆේස්බුක් හී මේ දිනවල පදිංචි වී සිටින පිරිස හිතාගෙන සිටින්නේ මෛත්‍රීගේ රෙද්දෙන් මේ රටේ ඉරණම විසැඳෙන බවය.
කාලයක් ව්‍යාජ සළු පිළි ඔතාගෙන කුරහන් සාටකයකින් රට පාලනය කළ උන්දෑ නිසා මේ පිරිස...