Recent content by dileeshakr

  1. dileeshakr

    Chanux Bro ට meme වීඩියෝ එකක් හැදුවා කියලා copyright strike ගහල

    මෝඩකම උබේ තමයි. උන්ව උඩට ගන්න හදපු.
  2. dileeshakr

    පොහොට්ටුව පොපියයි .බැසිල් දිව්රුම් දීමෙන් පසු පළමු ආධාර තොගය ලැබේ .

    මොන හුළු අත්තක් ද බැසිල් නැත්තම් ලංකාවේ එකෙක් ට වත් වැඩක් කරන්න කොන්දක් නැද්ද? බොරුවට චරිතේ ලොකු කරලා ඕකව පාර්ලිමේන්තුවට ගත්තා. එකෙක්ට මතක නැ ඕක කලින් පාර ලනක්වේ කරපු වැඩ. මුත් හේතුවක් උනා කලින් පාර මහින්ද පැරදෙන්න.
  3. dileeshakr

    Covid එන්නතෙහි අතුරුපලයක් ලෙස හෘද ප්‍රධාහය නිල ලෙස නම් කෙරේ

    pfizer eka prabu ayata denna hadanne. owaye kisi awulak naha. america walata sinopharm dunne nane. un dan hondata inne pfizer gahala.
  4. dileeshakr

    IPT Invite

    owaye paadui bn samahara movies enne bara GB gananwalata.
  5. dileeshakr

    ඩයලොග් අන්ලිමිටඩ් Review (2mbps) Rs 1990/=

    boruwak nowenna puluwan. habay bug ekak wenna puluwan. oka public damma nisa ikmanata fix karai. 2Mbps unlimited eke oyata maximum enne 256KB/s witharayi.
  6. dileeshakr

    ඩයලොග් අන්ලිමිටඩ් Review (2mbps) Rs 1990/=

    Unlimited wala minimum newei Maximum bandwidth eka 2Mbps. TRCSL ekata anuwa eeta wadi wenna baha. ehenam 8Mbps ekak nogena 2Mbps ekak aran use karanawane.
  7. dileeshakr

    රවුටරයක්

    Huawei B310-927 unlocked eka thamai honda. eth ganna epa gini ganan walata wikunanne. Pocket router or mobile hotspot dala use karanna.
  8. dileeshakr

    කුක්කු කුක්කු

    wishesha kukkuwak nane bn. decent ekak thiyenne.
  9. dileeshakr

    කුක්කු කුක්කු

    ko yako kukku?
  10. dileeshakr

    SE salary - after 3-4 years

    kohomath IT side eke aathal godak kal yanne na. kattiya dan okkoma SE karanna aran. SLIIT NSBM eken godak out wenawa. Salary kohomath issarahata godak adu wei market eke educated aya wadi weddi. accounting field eke loku salary ekakata CA one. eth samahara CA qualified ewunuth 80K salary wala...
  11. dileeshakr

    ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ… ගස් නැති මැදපෙරදිගත් ඔක්සිජන් තියෙන්නේ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

    Modayek wage hasirenna epa science poddak igenagena. Methana kiyala thiyena eka hari kiyala gas walin oxygen newei oxygen enne wadiyenma kiyala gas kapanna allow karanne uba neda. Kiyana deyak hariyata kiyapan ubata potha pathe danuma thibba kiyala modayek wage use karanna epa.
  12. dileeshakr

    ලංකාවේ බිහිවන චීනයේ පලමු ප්‍රාන්තය- නිරිතදිග චීනය (SEWChina province )

    Sinhala ewun danne depaththa bedila maraganna misak ratak ekaa wage hadanna newei. owaye prathiwipaka thamai dan widinne.