Recent content by dilruk123

  1. dilruk123

    අඩො මාර සීන් එක

    :lol::lol:
  2. dilruk123

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    කෞශල්‍ය සිල්වට දෙන චාන්ස් එක කුසල් පෙරේරට දුන්න නම් ඉවරයි.කුසල් ටෙස්ට් ගහලම නෑ.අනිත් එක කුසල් ෆස්ට් ක්ලාස් මැච් එකක ලකුනු 357ක් ගහලා තියෙනවා.ඒක හයස්ට් ස්කෝර් එක.සංගාක්කාරලා දිල්ශාන්ලා මෙච්චර ෆස්ට් ක්ලාස් ගහලා එච්චර හයස්ට් ස්කෝර් එකක් නෑ.
  3. dilruk123

    අද ක්‍රිකට් මැච් එක

    මෙන්ඩිස්ව කපලා රංගන හේරත් දැම්මනම් හරි