Recent content by dilshaner

  1. D

    කාර් බැටරිය vs ඉන්වටර් බැටරි

    Inverter Batteries කියලා දෙයක් තියනවද දන්නෙ නම් නැහැ. deep cycle Batteries නම් තියනවා. සාමාන්‍ය වාහන බැට්‍රි වල තියන pb cell වඩා ඝනකමින් වැඩි cells තියෙන්නෙ. ඒ නිසා අර තරම්ම ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. නමුත් නියමිත විදියට නඩත්තුව අවශ්‍ය වෙනවා. හොදම දේ LFP Battery ගන්න එක. lead acid ගන්න එක අපාරාදෙ...