මචන් මම වෛද්‍යවරයෙක් උඹේ කතාව අහපු වෙලාවේ මට හිතුනේ අපි හැමෝගෙම ජීවිත කාලකන්නි තමයි එත් වෙනසකට තියෙන්නේ අපි ඒ කාලකන්නි කමෙන් මිදිලා ගෙන්දගම් පොලවට පය ගහපු එක විතරයි.උඹ තාමත් හිටපු සින්තතික් සිහිනේ ඇතුලේ හිර වෙලා ඉන්නේ...යාලුවෝ හදාගන්න පුළුවන් වෙන්නේ සමාජෙට බැහැල උන් එක්ක ඉන්නකොට.....පලවෙනි පාරට...