නෙට් එකේ ඉන්න ගමන් කීයක් හරි හොයමුද??
මචන්ලා මෙන්න තියනවා නෙට් එකේ ඉන්න ගමන් සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්.කරන්න තියෙන්නේ ඇඩ් ක්ලික් කරන එක.මුලදි නම් පොඩ්ඩයි හොයන්න පුළුවන්.අපිට එකපාරටම දාස් ගණන් දෙන්න කවුරුත් නෑ නෙට් එකේ.ගාන අඩුයි කියලා අතාරින්නේ නැතුව කරන් යද්දි රෙෆරල්ලා ටිකක් දාගත්තාම...