Recent content by dimantha wicramasinghe

  1. D

    EK Married Club-16

    දාපන් බලන්න උබේ වයිපරෙගෙ පික් එකක්.ස්ලිම් බොඩිද කියලා බලන්න.
  2. D

    භාරතගේ මලගෙදර ආ මහා රජා

    මම උබට එහෙම කිව්වද? lankaenews බලන්න කියලා....? ටැමිල් නෙට් උබට හොද ඇති..... මොකද එකෙ රාජපක්ෂලාගෙ දුෂණ වංචා ගැන එච්චරම පල වෙන්නෙ නැහැ. උන්ට තියෙන්නෙ රට බෙදිම ප්‍රශ්නෙනේ මුලිකවම.
  3. D

    භාරතගේ මලගෙදර ආ මහා රජා

    කව්ද බන් මංගල කියන එකාව ගනන් ගන්නෙ. ඕනම කාලෙක පවතින රජයෙන් තමා මාහා පරිමාණ දුෂණ වංචා වෙන්නෙ. මොන පක්ෂය බලයෙ හිටියත් එ වගෙ දුෂණ හෙලි නොකරන මාධ්‍ය මෙලෝ වැඩක් නැහැ.
  4. D

    භාරතගේ මලගෙදර ආ මහා රජා

    ඔයාම එවා හොයාගන්න.ඔයාට රාජපක්ශලා කරන අසාධාරණ කම් ගැන දැන ගන්න ඔනෙ නැත්නම් ඕවම බල බලා ඉන්න.
  5. D

    භාරතගේ මලගෙදර ආ මහා රජා

    මුන් ගැන නම් කියලා වැඩක් නැහැ බන්.මුන් ඇකියුරෙට් කියලා කියන්නෙ මහාරජාට කඩෙ යන චැනල් වලටයි පත්තරවලටයි.:lol::lol::lol:
  6. D

    භාරතගේ මලගෙදර ආ මහා රජා

    දිවයින මහින්දට/ගොඨා/බැසිල්ට විරුද්ධව දෙවල් පල කරන්නෙ නැහැ.
  7. D

    භාරතගේ මලගෙදර ආ මහා රජා

    සරත් අමුනුගමගෙ දුවගෙයි බැණාගෙයි චැනල් එක.
  8. D

    භාරතගේ මලගෙදර ආ මහා රජා

    දිවයින ආණ්ඩුවට කඩෙ යනවා.වෙල්ගමගෙ පත්තරෙ නෙ.ඔකෙ නියොජ්‍ය කතෘ අනුර සොලමන්ස් ජනාදිපතිගෙ මාධ්‍ය උපදෙශක.
  9. D

    දුමින්දගේ ඇත්ත තත්වය

    මම චණ්ඩියා නම් නෙමෙ. නම නම් හොයාගෙන තියෙනවා පොඩ්ඩක් පරක්කුවෙලා හරි.:rofl: බොරු කියන එක නවත්වපන් දැන්වත්,.. ලාල් සිල්වා retired වෙලා නැහැ .:no: feeds කියන කුකුල් කැම හදන කම්පැනි එකෙ director කෙනක් වශයෙන් කටයුතු කරනවා. **ඔහොම වැඩිය කැගහන්න එපා බන් උබෙ රියල් ID එක දැනගනයි කට්ටිය.;)
  10. D

    දුමින්දගේ ඇත්ත තත්වය

    දුමින්ද උබෙ ෆැමිලි ෆ්රෙන්ඩ් කිව්වා නෙද? :lol::lol: මෙතන කෙබර නොගහා වැඩක් බලාගනින් :lol::lol::lol:
  11. D

    දුමින්දගේ ඇත්ත තත්වය

    හා හා:lol: කෙබර ඇදබාලා මාට්ටු නෙද?:lol: **කරුණාකරලා උත්තරෙ දානවද?
  12. D

    කොළඔ , ආණ්ඩුව දිනුම්

    ඔව්.මේ කසුන් කියන එකා පට්ට පල් බොරු ඇද බාන්නෙ.මූන් සමහර වෙලාවට ආන්ඩුවට සම්බන්ධ වෙලා බිස්නස් කරනවා ඇති.සල්ලි ලැබෙනවානම් රටට හෙනගහලා ගියත් කමක් නැහැ කියලා හිතන එකෙක් ඕකා.ඔය කාලකන්නි නිසා තමා දෙශපාලකයෝ රට තවත් කාබාසිනියා කරන්නෙ.
  13. D

    දුමින්දගේ ඇත්ත තත්වය

    ඔයා දුමින්දගෙ යාලුවා නෙද?.කවදද දුමින්දගෙ තාත්තා CEO වෙලා හිටියෙ Ceylon Distilleries LTd එකෙ.??බොරු කියන්න එපා.හරි මෙකට උත්තරෙ කියන්නකෝ එහෙනම්.දුමින්ද සිල්වාගෙ තාත්තගෙ නම මොකක්ද? එයා වර්තමානයෙ අධ්‍යක්ෂ දුරය දරන්නෙ මොන ආයතනයෙද? **දැන් ම උත්තරෙ දාන්න,ඔන්ලයින්නෙ ඉන්නෙ?
  14. D

    කොළඔ , ආණ්ඩුව දිනුම්

    U.N.P උන් ගැන කතා කරලා වැඩක් නැහැ බන්.රනිල් කියන කාලකන්නියා ඉන්නකම් පක්ෂෙට රටට වැඩක් නැහැ.මම උඩ පැනලා නැහැ.උබ මගෙ පොස්ට් කියපන් කෝ.