Recent content by Dimer

  1. Dimer

    Cashwagon Loan අරන් නොගෙවා ඉන්න එපා

    Cashwagon Loan අරන් නොගෙවා ඉන්න එපා මට Cashwagon Loan එකක් අරන් ගෙවන්න Late වුනා. ඒ Sim එක dongle එකේ හින්ද call එන්නෙත් නෑ. මුන් Crib එකට දාල. 20,000 කට. 5 months ඊයේ උන්ට call කලා ගෙවන්න කීයක් තියෙනවද අහල ගෙවන්න. ඒකෙ Lawyer කෙනෙක් කිව්වා Crib දාල තියෙන්නෙ Loan එක ගෙවන්න settle කරලා දෙන්නම්...
  2. Dimer

    සුද්දෙක් එක්ක Photoshop!

    Ela. mama pay kala. Details send kala balapan machan
  3. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    ඔව් එක තමයි කරන්න ඕනේ දැන්. :)
  4. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    අයියේ අද උදේ මම ටිකක් දුවලා exercise කළා. උදේ වරුව හොදයි. හවස වෙනදා වගේම නින්ද ගියා. දැන් ඇහැරුනේ. :( :dull:
  5. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    මහත නෑ කෙට්ටුයි අයියේ. බර වැඩි උනෙත් නෑ. මුඋන මහත නැ . බඩ නම් පොඩ්ඩක් තියෙනවා දැන් ලාවට. අනිත් ඒවානම් ඔක්කොම තියෙනවා. :(:eek:
  6. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    :yes: fiverr thamai mulinma patan gaththe danna tharamin web developing da macho karanne? :D
  7. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    :D බොහොම ස්තුතියි මචෝ. ඔව් දන්නවා. මට කලින් සල්ලි තිබ්බා. ඉගෙනගන්න මම ගොඩක් වියදම් කරලත් තියනවා. මගේ Udemy account එකේ ම තියෙනවා ගත්ත course 140 ක්. ඒ ටිකම හෙනට වටිනවා. එත් බලපු ඒවා තියෙන්නේ ටිකයි. :baffled: පටන් ගන්න ඕනේ මුල ඉදන්.
  8. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    :baffled: ගහගන්න ගියොත් කන්න වෙන්නේ අපිට :D
  9. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    යන්න මාර ආසයි. සල්ලි තමයි අවුල :( :Dඑක හරි. මම freelance කරනවා. fiverr ඒකෙ order එක deliver කලාම දැනෙන්නේ නිවන් ගියා වගේ. විහිළු නෙමෙයි. කම්මැලිකම. :dull: ඇති වැඩකුත් නෑ. ඔහේ යනවා. නැතුවත් බෑනෙ site වල page ටික හින්දා. නැත්තම් deactivate කරලා :nerd:
  10. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    :oo: මම කඩ කෑම කනවත් වැඩියි. check කරන්නම්.:yes:
  11. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    නෑ මචෝ. PC එක තියෙන room එකේ මොකුත්ම නෑ. computer table එකයි පුටුවයි මල් ගහකුයි විතරයි . :oo: හුලගක් එන්නේ නෑ දාඩියයි හැබැයි.
  12. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    මාරු කරන්න හදන්නේ. :yes: අනිත් room එකට ගන්නවා. එකේ බිම සිමෙන්ති දාලා නෑ හැබැයි. කෙලින්ම වෙළෙන් එන හුලග එනවා ජනේලෙන්. :D ගොඩක් පින් මචන්.
  13. Dimer

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    ඔව් ... කතා කරන්නෙත් මෙලොඕ වැඩකට නැති දෙයක් කරන්නේ නැති පණ්ඩිත උන් එක්ක. :angry: හලලා බලමු. වැදගත් කට්ටිය අපි වගේ පොඩි මිනිස්සුන්ව ගණන් ගන්නේ නෑ හැබැයි වැඩිය. සල්ලි වලින් තමයි මනුස්සකම මනින්නේ දැන්. :(