ලලිත් ඇතුලත්මුදලි මහතා
මහපොළ නිර්මාතෘවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතා 1981 අංක 66 දරන පනත යටතේ මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටුවනු ලැබීය.
සරසවි සිසුනට ශිෂ්‍යත්ව මුදලක් ලබා දීම මෙන්ම තොරතුරු තාක්‌ෂණ ආයතනයක් පිහිටුවීමද මහපොළ භාර අරමුදලේ පරමාර්ථයකි. ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයා අසූව දශකයේදී මාලබේ...