මේක මම දන්න තරමින් Social Media, Websites Buy and Sell ඇඩ්ස් සඳහාම වෙන්වුණු ලංකාවේ පළවෙනි Classifieds වෙබ් අඩවිය කිව්වොත් නිවැරදියි. ඔයාට කිසිම කරදරයක් නැතුව ඔයාගේ තියෙන Page එකට, Channel එකට හරි, Website එකට හරි Ad එකක් දාලා නියම වටිනාකමට විකුණගන්න මේකෙන් පුළුවන්.
Sellmypage.lk හරහා ඔබට මොනවද...