Recent content by dineshika123

  1. dineshika123

    විවාහ ජිවීතයේ ගැටලුවක්

    ඔයාට ගොඩක් ස්තූත්‍යි මේ අවවාද වලට. Psychiatrist කෙනෙක් දැනට බෙහෙත් දෙනවා මේ පලවෙනි සතිය. දැන් වයිෆ් ඉන්නෙ එයාලගෙ ගෙදර. මන් මේතනදි stricly ඉන්නවා එයාගෙ වචන වලට නැමෙන්නෙ නැතිව. මේක psychiatrist කෙනෙක්ම තමයි හොද කරන්න පුලුවන් කියන එක ඇත්තක්.
  2. dineshika123

    විවාහ ජිවීතයේ ගැටලුවක්

    ow Ow eka gedara. ------ Post added on 1669730782 Hmkk ------ Post added on 1669730864 Yes i have done it. I just let her to Parents and keep safele thease few days. ------ Post added on 1669731116 එයා retire policemen. Aya gedarath policiya kiyala hithan inne ------ Post added on 1669731172
  3. dineshika123

    විවාහ ජිවීතයේ ගැටලුවක්

    මට මේකෙ ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ. මගෙ කතාව කෙටියෙන් සදහන් කාලොත් අපි දෙන්නම හොදින් ඉගෙන ගත්තු හොද රැකියා කරන දෙදෙනෙක්. දැන්නම් වයිෆ් රැකියාවක් කරන්නේ නැහැ මොකද එයා මේ වෙද්දි ගර්භනී ාලය පසු කරන නිසා ඉතින් මට තියෙන ප්‍රශ්නය නම් ගර්භනී කාලයට කලිනුත් සහ පසුවත් ඇයට ඉතා ඉක්මනින් කේන්ති යන...