ඇල්ලේ සැගවුණු දියඇලි
නිවාඩුවට "ඇල්ල" පැත්තේ යන්න ඉන්නවනම් මේ දියඇලි බලන්නත් අමතක කරන්න එපා.
:shocked::shocked::shocked::shocked::shocked:
1)ඇල්ල වල
ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 26ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවාය කුමාරදාස...