🤣. ඕක ඌගේ පැත්තෙන් ආපූ රික්වෙස්ට් එකක් ෆයිවර් එකෙන් එලියේ පේමන්ට් එක කරන්න ඕනේ, ඒ ෆී එකවත් ගෙවන්න විදියක් නෑ කියලා.. ඒකයි $500 එක $250ට කරේ.. මටත් ඌට වගේම කාලයක් තිබ නිසා, සල්ලී බලාගෙනම නෙවෙයි වැඩේ කරේ. අඩුම ගානේ ඌ කිව්වනම් සල්ලි දෙන්න විදියක් නෑ අමාරුයි කියලා, මං අවුලක් නෑ කියලා කියනවා. පොර එක...