කවුරු හරි අහල තිබුනා Synthesizer එකක් කියන්නේ මොකක්ද කියලා.Synthesizer එකක් කියන්නේ Keybord එකේ Real නම.ඒ වගේම තමයි Synthesizer එකෙන් Workstation එකේ තරම් බැරි උනත් පොඩි පොඩි Sounds ලිමිට් එකකට හදා ගන්න පුලුවන්.ඒ වගේමයි මේවගෙ MIDI Output එකකුත් තියෙනවා.Preset Bank දාන්නත් පුලුවන්.තව දන්න අයත්...