ඔව් බං උබ කියන එක ඇත්ත. රනිල්ගේ සල්ලිගහ හෙල්ලුනට, රාජපක්සලගෙ සල්ලිගහ හෙල්ලුනේ නැත්තේ ඇයි?
රනිල ඉන්නකන් රාජපක්සලට වාසියි, 2020 ගෝටව දාල බලය ගන්න පුළුවන්.
විස්වාසබංග ගෙනල්ල බොරු ෂෝ එකක් කලේ.
UNP(+JVP) එකෙන් 2020 දාන්න ඉන්නෙ පාටලී. ඌ නුවර ගිනි තිව්වේ, ඒ සිද්දියෙන් credit දාගන්න බලන්න.(හරියට දකුණේ...