හප්පා මටත් වුන දවසක් බම්බලපිටියේදී(උ.පෙ ඉවරවුනු දවස්වල,මීට අවුරුදු 3කට කලින්)..මන් හිටියේ කෙල්ලත් එක්ක...එකෙක් ඇවිත් අහපි මගෙන් ඔය වගේ කතාවක්..
"උඹ අපේ කොල්ලෙක්ගේ කෙල්ලට විහිලු කරාද" කියලා..."අපේ කොල්ලෝ ටික බලන් ඉන්නවා උඹත් එක්ක කතා කරන්න පොඩ්ඩක් වරෙන් කිව්වා.."
කෙල්ල ළඟ නිසා වැඩි දෙයක් කරන්නත්...