ඔබාමටයි ඉන්දියාවටයි අනිත් උන්ටයි බැන බැන ඉදල වැඩක් නෑ, අපේ ගොං හරක් දේශපාලුවො කරන වැඩ වලින් කාඩ් කුඩු වෙන්නෙ ලංකාවෙ, අද බීබීසී එකේ අන්න තිබ්බ ආචාර්ය මැරවින් කියල තියෙනව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ කොදු කඩනව කියල, ලංකාවෙ උන් දන්නව පොර බූරුව නිසා බූරු කතා කියනව කියල ඒත් ජාත්‍යන්තරයට යන්නෙ ලංකාවෙ...