Recent content by dksboy24

  1. D

    නිමල් ලංසා හරින්ට ,මනුසට මාරු කතා ටිකක් කිව .

    උඹලා ඔය වගේ දේවල් වලට තව දුරටත් හුරේ දාන්න එපා. උන් හැමොම කරන්නෙ ගැලරියට ආතල් දෙන එක. රටක පාර්ලිමෙන්ට් එකේ කතා කරන දේවල්ද බන් ඔය. ලන්ස, හරින්, මනුශ, රන්ජා, ජොන්ස්ටන්, රාජිත හැමොම කරේ අනුන්ගෙ කුනු අවුස්සපු එක. තව අර සන්ජීව කියන අලුත් එකත්. අපරාදේ Prof. ජයසුමනත් ඒ ගොඩට වැටුන. මේ වෙලාවේ...