මචන් උබලට Tor browser එකෙන් onion websites (Deep web) වලට යන්න පුලුවන්ද...? මගේ DuckDuckgo, Facebook වගේ සයිට් කීපයකට යන්න පුළුවන්.
හැබැයි 90% වගේ සයිට් වලට යන්න බැ. Time out වෙනවා. මේක මගේ PC එකේ මොකක්හරි අවුලක්ද...නැත්නම් උබලගේත් මෙහෙමද..?
ඒ මදිවට Tor Hidden wiki එකට යන්න දෙන්නෙත් නැ IP එක...