මීයෙක් හැපුවොත් බෙහෙත් විදින්න ඕනද?දන්න කෙනෙක් කියන්න.
මු අල්මාරියේ හිටියේ පස්සේ මම පවු කියල හිතලා මරන්නේ නැතුව මූ පොහොර බෑග් එකකට අල්ල ගත්තා පස්සේ මූව ටිකක් ගෙදරීන් ඈතකට දාන්න තමයි හැදුවේ පස්සේ මූ පොහෙර බෑග් එක අසසෙන් ඇගිල්ලට දත් පාරක් ගැහුවා.ලේ විදුනා පවු පිං පැත්තක තියලා පෝර බෑග් එක කරවලා...