මාසෙකට කලින් මගේ ෆෝන් එක නැතිවුනා .
දැන් ෆෝන් එක ගත්ත කෙනා මගේ ෆෝන් එකේ තිබ්බ විඩියෝ පට , පින්තුර අන්තර්ජාලයට මුදාහරියොත් ඒවා අන්තර්ජාලෙන් අයින් කරගන්න සද්දයක් බද්දයක් නැතුව කරන්න පුළුවන් හොදම විදිය මොකද්ද ?
අන්තර්ජාලෙට මුදාහරපු කෙනාට නඩු විරුද්දව නඩු මගට ගියොත් හොහෝ ගලා යයිද ?උපරිම දෙන්න...