හදිස්සියකදි මාලිමාවක් හදමු-විනාඩි 5න්
මම පොඩි චැනල් එකක් පටන් ගත්තා.(ඇඩ් දාන්න තමා :lol:) .එක වීඩියෝ එකක් දැම්ම.
අල්පෙනෙත්තක්,කාන්දම් කෑල්ලක්, රිජිෆෝර්ම් කෑල්ලක් වතුර ටිකක්. ඔච්චරයි ඕනෙ. ගෙදරදිම, එහෙම නැත්තන් හදිස්සියකදි උතුර හොයාගන්න පුලුවන්. විනාඩි 5 යි යන්නෙ.
පුලුවන්නම් යූටියුබ් එකටම...