Recent content by Doctor Putha

  1. D

    Amazon Affiliate Marketing කරන උන්ට

    ඔව් මචෝ සීන් එක තියෙන්නේ ලොකු කට්ටියක් කරන්නේ නෑ බන් ඒකයි
  2. D

    Amazon Affiliate Marketing කරන උන්ට

    ලංකාවේ Amazon Affiliate Marketing කරන කස්ටිය හරි අඩුයි... එක නිසා මන් හිතුව කරන කීප දෙන වෙනුවෙන් whats app group එකක් හදන්න. මුලික අරමුණ එකිනෙකාට උදව් කර ගන්න එක තම. තව ඇති වෙන ප්‍රශ්න ගැන කතා කර ගන්න එක ... මාත් මේක කරන්න පටන් අරන් වැඩි කාලයක් නෙමේ ඒත් සාමාන්‍ය දැනුමක් එකතු කර ගෙන තියනවා join...
  3. D

    AZON AUTHUROTY

    AZON AUTHUROTY kiyanne machan amazon affliate marketing sambanda company ekak. ekata wada sarthakai Woozone amazon affliate plugin eka... price ekath adui wadath patta