මෙහෙමයි මම අදහස් කරේ නෑ. කිසිම කෙනෙක් ලංකාවේ කොටට අදින්න එපා කියලවත්, මත්ද්‍රව්‍යයන් පානය කරන්නවත් ඕන නෑ කියලවත්, Club යන්න එපා කියලවත්. මම කියන්නේ වෙනත් සංස්කෘතියක් අනුගමනය කරන එක නොගැලපෙනවා කියන එකයි. ඒක තමයි ලංකාවේ ඔය ජෝතිපාලලා පවා කරේ අනුකරණය කරපු එක. වෙනත් රටවල තනු හොරකම් කරලා සිංදු කියපු...