Recent content by Dodo Mahaththaya

  1. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අබුඩාබි ඉන්නේ බන්. දැන් අවුරුදු 4 ට කිට්ටුයි. ආ මෝල් බුවා 😋😋😋 ------ Post added on 1763411352
  2. Dodo Mahaththaya

    Trip recommendations එකක් ඔනේ

    කිතුල්ගල තියෙනවා ඔය වගේ ප්ලේස් කීපයක්. පොඩ්ඩක් ගූගල් මැප් එකේ booking.com එකේ හොයල බලපන් සුද්දාහ් ....😋
  3. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    Poll එකට ටෝටල් වෝට්ස් 200 වත් නැහැ නේ 😐😐😐
  4. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    අන්නේකයි බන්, රෙප් සිස්ටම් එකේ ආතල් එක වෙනිං මොකකින්වත් ගන්න බැහැ .
  5. Dodo Mahaththaya

    එලකිරිවාසින් කොච්චර ප්‍රමාණයක් රට ගිහින්ද ඉන්නේ ?

    සිඞහල කොටා අරාබි වහල් සේවයට ආවා. එක ත්‍රෙඩ් එකයි ඊට පස්සේ දැම්මේ. 😐
  6. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    කවුරු හරි අපේක්ශකයෙක් ආයේ රේප් සිස්ටම් එක හදලා දෙනවා නම් මගෙ පුර්ණ සහයෝගය . MAKE ELAKIRI GREAT AGAIN 😎😎😎
  7. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    ගිය ජනාධිපතිවරණයෙන් පස්සෙ තමා එලකිරියේ මේ දැන් තියෙන අප්ඩේට් එක ආවේ. රෙප් සිස්ටම් එකටත් කෙල කලා හැබැයි GT අයියා ☹️
  8. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    මැකෝ රිසයින් උනා නේ....ආයේ පත්වීම දෙන්න බැහැ .:no: එලකිරි ලීසිං පෙරමුණ 🤣🤣🤣 ------ Post added on 1703094500
  9. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    කෝ ජනාධිපති........ඌ රට පැන්නා නේ ගෙරියා 😐😐😐
  10. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    සරා නේද සහකාර මැකෝ ඒ කාලේ 🙄
  11. Dodo Mahaththaya

    කොළඹ ලගම දිය ඇලි සොයා ...

    සරා බැන්ඳට පස්සේ මේ පැත්තේ එන්නේ නෑ නේ :rolleyes:
  12. Dodo Mahaththaya

    කිරිඳි ඔය දිගේ කරඳගොල්ලට දිය ඇලි සංචාරයක්....

    ඔව් බන් ......කාලෙකින් ආවේ :yes: