එහෙම වන්දි නොදී ඉන්න බෑ බං. මුලින් ඕකට සර්වේය්ස් කරද්දී අපේ ගෙවල් පැත්තත් ඇවිල්ල මැන්නා. සමහර ගෙවල් වලට ග්‍රාමසේවක හරහා නෝටිස් දීලත් තිබ්බලු කැඩෙන්න ඉඩ තියනවා කියල, සැහෙන ලොකු වන්දියකුත් දෙනවා කිව්වලු. ඊට පස්සේ තමයි engineering survey ද මොකක්ද මගුලක් කරලා නුවරට කෙලින් පාර හදන එක යෝග්‍ය නෑ, ඒකක...