ඔබත් අන්තර්ජාලය හරහා මුදල් උපයන PayPal, Payoneer, Wise (Transferwise) ගිණුම් හිමියෙක්ද? එසේ නම් DollarX අප සේවාව ඔබහට නිසැකවම
ප්‍රයෝජනවත් වනු ඇත. ඔබ උපයන ඩොලර් සඳහා වැඩිම වටිනාමකමක් අපගේ සේවාව මගින් ලබාගත හැක.
බොහෝ දෙනෙක් සාමාන්‍ය මුදල් ලබා ගැනිමකදී ඔබ අතට ලැබෙන රුපියල් ප්‍රමාණය පිලිබදව විනිමය අනුපාතික සැසදු විටදී සෑහීමකට පත් නොවේ.තවද මුදල් ලබා ගැනීමේදී අමතර ගාස්තුවක්ද ආයතන මගින් අය කරගනියි. මුදල් ලැබීමටද ඇතැම් විට දින දෙකක් බලා සිටීමට සිදුවේ. නමුත් අපගේ DollarX සේවාව මගින් ඔබහට සාමාන්‍ය මුදල් ලබා ගැනිමකදීට(normal withdrawal) වඩා වැඩි LKR මුදලක් කිසිදු ගාස්තුවකින් තොරව මිනිත්තු 5-10 වැනි සුළු කාලයක් තුලදී ලබා ගත හැකි බව සතුටින් දන්වා සිටිමු.
DollarX සේවාවේ ඇති විශේෂත්වය !
*ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු පළමුව අප ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර කරන බැවින් ඔබහට අප සේවාව මගින් කිසිදි වංචාවක් සිදු නොවේ.
*ඕනෑම දේශීය බැංකුවකට මුදල් බැර කල හැක.
*කිසිදු සැඟවුණු ගාස්තුවක් අය නොකෙරේ.
*මිනිත්තු 5 ක් තුළ ක්ෂණික තැන්පත් කිරීම.
*සාමාන්‍ය මුදල් හර කර ගැනීමකදීට වඩා වැඩි LKR මුදලක් ඔබට ලැබෙනු ඇත.
ක්‍රියාපටිපාටිය
1. "Send a message" මගින් අපහට ෆේස්බුක් පණිවිඩයක් යොමු කරන්න .
2. අපගේ සේවා නියෝජිතයකු හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ද වනු ඇත.
3. ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු අප ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර කරනු ලැබේ.
4. මුදල් ලැබුණු බව තහවුරු කරගත් පසු අපගේ ගිණුමට USD යොමු කරන්න.
සැලකිය යුතුය : අප සේවාව හරහා සිදුවන සියලුම ගනුදෙනු වල සටහන් අප සුරක්ෂිතව සටහන් කරගන්නා අතර නෙෙතිකව කිසියම පාර්ශවයක් මගින් සිදු කල ගනුදෙන්වක් පිලිබදව විස්තර විමසුවහොත් අදාල තොරතුරු ලබා දීමට අප හට සිදුවනු ඇත. එමනිසා අප සේවාව හරහා නීත්‍යානුකුලව උපාය ගත් මුදල් පමණක් හුවමාරු කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
DollarX සේවාව මගින් ඔබ මහන්සියෙන් උපයන මුදලට වැඩි වටිනාකමක් ලබා දීමට හැකිවීම පිලිබදව අපි මහත් සතුටට පත්වෙමු.
Are you an Online Entrepreneur using PayPal, Payoneer, Wise (Transferwise) ? Then Our DollarX service surely will be helpful to you!
Many customers don't satisfy with the amount of Rupees they receive after the withdrawal because of the low currency rates and additional fee.Sometimes it may take 2 days to receive the money. But from our DollarX service you can get a higher amount of Rupees for any local bank within 5-10 minutes without any fee!
Key Benefits of DollarX Service
100% Trusted Service because after an identity verification we send you money first!
Any local bank accepted
No hidden fees
Instant Deposit within 5-10 minutes
Higher amount of LKR than a normal withdrawal.
HOW TO DO THE EXCHANGE
1. Please send us a fb message by clicking the "Send a message" button
including how much USD you like to exchange.
2. One of our representative will immediately reply to you with the
details and current exchange rate.
3. After confirming your identity (optional) we will deposit LKR to your
bank within 5-10 minutes.
4. After checking bank deposit you can send us USD to our
PayPal, Payoneer , Wise account.
Discretion: We are logging the details of every transaction we complete through our service. If any 3rd party legally request any information about a suspicious transaction; we have to share the information. So we kindly request to only exchange fairly and legally earned money through our service as we don't support scams or other illegal activities.
We at DollarX are very much delighted and honored for been able to give a higher value for your hard earned money.
Eagerly waiting to start exchanges with you soon!
DollarX Team
#Paypal #Wise #Transferwise #Payoneer #Exchange #Dollar #USD #Emoney #Ebay #Dropshipping #Fiverr #Freelancing #Remittance