මේකයි මචං, ඔය චැනල් වල මොනා කිව්වත් ඒ රටවල ඉන්නා මිනිස්සු ඔය චැනල් වල යන එව්වා පිළිගන්නේ නෑ.ලංකාවේ උනත් ටීවී චැනල් වල මොනා කිව්වත් මිනිස්සු එහෙම එව්වා පිළිගන්නේ නෑනි.
පොඩ්ඩක් ඔය බිබිසි, සීඑන්එන් වගේ චැනල් වලට සෝෂල් මීඩියා පේජස් වලට ගිහිං බලපන්කො කොමෙන්ට්.ලංකාවට බැනලා දාලා තියෙන්නේ කොහොමත් ඒ...