හිරුගේ දහඩිය සහ දෙවියන්ගේ හුස්ම
යථාර්තයෙන් ඈත් ව සිටීම හුදෙක් ප්‍රශ්නයකට පිළිතුරක් නොවන්නා සේම ,පවතින ගැටලු සහගත තත්ත්වයන් ඔඩු දුවා නොසිතූ විරූ තත්වයන්ට ද මුහුණදීමට පාර තනා ගැනීමක් විය හැක.මෙම සමූහයට එක් කරන ප්‍රථම ලිපිය හරහා මා විසින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේ වසර දහස් ගණනාවක් මුළුල්ලේ...