යෝෂිත උදේ 9 සිට තාමත් රහස් පොලිසිය ඇතුළේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා තිබූ අතර තාමත් ඔහු එහිදී ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බව ඒෂියන් මිරර් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා...