Recent content by dosaar

  1. D

    මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප්

    වොරන්ටි කේස් වෙයිද බන් ෆොමැට් කලොත්.. මේ හුයන්න නම් හරියන්නේ නැ. යකො ලැප් එකක් ගත්තේ ටැබ් එකක වැඩ කරනයැ.. ස්කයිප් ෆයිල් ශෙයාර් කරන්නවත් බැ.. ඔක්කොම ගූගල් ප්ලෙය් එකේ වගේ ඇප් ස්ටො එකකින් බාන්න ඔනා.. මේ මොන ඉලව්වක්ද,,,
  2. D

    මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප්

    දැන් මේකට XP දාන්න බැරිද බන්..
  3. D

    මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප්

    මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප් මේකයි මචන් ගැටලුව. අද අපේ මල්ලීයි, එයාගේ නොනයි අබාන්ස් එකට ගියා.. ක්‍රෙඩිට්කාඩ් එකට ගෙවන්න ලැප්ටොප් එකක් ගෙනාව, මචන්, මේකේ මෙලො අන්ඩර දෙමලයක් පෙන්නේ නැනේ. ඔක්කොම අයිකන් විතරනේ බන්. ෆොන් එකක් වගේ.. :baffled::baffled::baffled::baffled:
  4. D

    සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එක වෙයි .අලුත් අම&#353

    ඔය හෙට උදා වෙන හෙටක් නෙමෙයි.. දාන් නිවුස් දිනේ එක්ක දාපිය