Fruite Juice ,කරනවා නම් හොද blender එකක් සහ juice making machine එකක් ඕන.Heavy Duty තියෙනවානම් හොදයි. නැත්නම් නිතරම කැඩෙනවා.
මුලදි වැඩි ලාබය ගැන හිතන්න එපා.Roots ,CIC අය වැඩි ගානට දුන්නට හැමොටම ඒ ගානට කරන්න බැහැ.මේ දිනවල යන මිල ගනන් හැටියට papaya,avacado juice එකක් යම්කිසි ලාබ තියාගෙන Rs 80/-...