ලක්ෂ 24 කට කාර් එකක්.Help me.....
ලක්ෂ 24යි තියෙන්නේ උපරිම.2008 vitz එකක් තමයි බලන්නේ.8 Airbag එක.2 airbag එකත් තියෙනවා.2008 2 airbag එක ලක්ෂ 22.23 වගේ දැන්විම් දාලා තියෙන්නේ.8 එක 25.26 වගේ.මේවගේ හරි මිල කියනවද කවුරුහරි.මේ vitz මිල අඩුවුනා නේද අර 1000cc බදු අඩු උන නිසා.දන්න කෙනෙක් හෙල්ප්...