Recent content by Dr.B1990

  1. Dr.B1990

    අවුරුදු 35 හෝ ඊට වැඩි තාම බැදල නැති කොල්ලො ඉන්නවද? කොහොමද දැන් ජීවිතේ දැනෙන්නෙ

    ado un athal eke fun eke hodata ennawa.... trip gihin kaala beela.... kisima stress ekak or depression ekak ne ado mageth yaluwo oni tharam ennwa.. un nam fatta athal eke sepe ennwa. trip yanawa kanawa bonawa.. gaanu enna unta wada sathutin un ennawa. lol ------ Post added on 1612243145
  2. Dr.B1990

    උඹලා කීදෙනෙක් සමග සංසර්ගයේ යෙදිල තියෙනවාද?

    වැඩක් නෑ බන් උඹ... shemale එකකට ගහල නෑනිි😄😄😄
  3. Dr.B1990

    Qualification frame work in Sri Lanka 🇱🇰

    ලංකාව කියන්නේ අධ්‍යාපනික අවස්තා සෑහෙන්න අඩු රටක්. ඒකට ප්‍රධානම හේතුව අපේ රටේ මානව සම්පතට ගැලපෙන භෞතික සම්පත් සැපයීමට බලයට පත්වෙන පාලන අධිකාරියට ඇති නොහැකියාව. (උන්ගේ කැරිකම තමන්ගේ මලු පුුරවාගෙන අප්ට හැමදා ඇරීම ) මේ qualification frframework එකට එන්න බැරි නමුත් සෑහෙන්න දක්ෂ මානව සම්පතක් අපේ රටේ...
  4. Dr.B1990

    තව එකෙක් හම්බෙලාලු

    හරියටම හරි මචන් ඒ කතාව. 👊
  5. Dr.B1990

    තව එකෙක් හම්බෙලාලු

    රාවණා ගේ යක්ක සේනාව වෙන්න ඇති මුුුුන්.. අඩෝ මෙහෙම ගියොත් නාසා එක වහන්න වෙන සීන් එකක් වෙනවා.... ලෝකෙන් උතුම් රට කියන්නේ නිකන්ද 😄😄😄😄😄😄.
  6. Dr.B1990

    ගේ හදාගන්න උදව්

    ඔය පැත්තේ ඉන්න තව බාස් කෙනෙක් ගෙන් අහලා බලහන්.... 😎
  7. Dr.B1990

    කවදාවත් තමන්ගෙ කෙනාට මේ වගේ පකඩ බ්‍රා අඳින්න දෙන්න එපා

    මේකිගේ බඩ වැඩ්යි... බ්‍රා එකේ අවුලක් නෑ යකෝ 🤪🤪🤪🤪
  8. Dr.B1990

    අපේ ගෙදර වත්තෙ අමනුෂ්‍ය බලපෑම් තියනව

    හොර කට්ටඩ්යෝ පෝසත් කරන්න එපාබන්... හොඳම දේ අම්මට බෙහෙත් අරන් දීලා.... උදේ හවස පිරිත් දාලා අම්මවත් බලාගෙන සැපේ ඉදහන්
  9. Dr.B1990

    ඇයි මේ කොරෝනා එන්නත් වලින් අතුරුආබාධ - ඇයි පැණියේ ඒවා නැත්තේ ?

    මේකයි ඇල් වතුරට පුක පත්තියන් වෙලා දැන්... 🤪🤪🤪
  10. Dr.B1990

    ඇයි මේ කොරෝනා එන්නත් වලින් අතුරුආබාධ - ඇයි පැණියේ ඒවා නැත්තේ ?

    සිංහල බේත් එහෙම වෙන්නේ නැත්තේ ඒක සෛලය කේන්ද්‍ර ගත කරන් නැතුව ත්‍රිදෝස මත වැඩ කරන නිසා නේද..
  11. Dr.B1990

    බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් ‘කොවිඩ් වෛරස ප්‍රභේදයේ ඇතැම් කොටස්’ PCR කළත් හසු වන්නේ නෑ

    හොඳ වෙලාවට එහෙ දෙයියෝ මෙච්චර නැත්තේ.. එහෙනම් උන් දේව වරමින් වැක්සින් හොයාගන්නවා හිටු කියලා..... 😄😄😄😄