Recent content by Dr.Mobile_CityPlaza

  1. D

    KGF Chapter 2 බැලුවා

    ඔයා දැන් මේ චිත්‍රපටිය ගූ ගොඩක් කියනවා වගේම ඒ කතාව හොදයි කියන්නත් පිරිසක් ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. නැතුව හැම දෙයකටම හොදයි කියලා විතරක් කියන්න බෑ නේ. දැන් අරගලයට සහයෝගය දක්වන පිරිසක් ඉන්නවා වගේම ඒකට අකමැති පිරිසකුත් ඉන්නවා නේ. ඒ වගේ තමයි. මිනිසෙක් වුනාම එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ.
  2. D

    KGF Chapter 2 බැලුවා

    චිත්‍රපටියක් එළියට ආව පලියට බලන්න යන්න එපා. එක එක්කෙනාගේ රසය වෙනස් නේ. මට නම් ඒ චිත්‍රපටියේ වැරැද්දක් පෙන්න නෑ. එකෙක් දිගට හරහාට 20කට වගේ ගහන්න එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් එහෙමයි කියලා චිත්‍රපටිය හැල්ලුවට ලක් කරන්න එපා. එකේ පාදක වේලා තියෙන කතාව තේරුම් ගන්න. ඒ පළවෙනි චිත්‍රපටිය ජනප්‍රිය වුන...
  3. D

    කිරියෙ කාන්තාවො ඉන්නවද?

    කොහොමත් කෙල්ලොන්, කොල්ලෝ වගේ මේ විදියට දිගට හරහාට ටයිප් කරගෙන ඉන්න එකක් නෑ නේ. මම හිතන්නේ කෙල්ලෝ ඇති. ඒත් ඒ අය කමෙන්ට් බලන්නයි. පොස්ට් බලන්නයි. වගේ දේවල් වලට විතරක් එනවා ඇති. ටයිප් කරන්න කැමති කෙල්ලෝ නැතුවත් නෙවෙයි. මම නම් හිතන්නේ මේ සයිට් එකට වැඩි හරියක් එන්නේ, පොත් කියවන්න ලියන්න කැමති වැඩි...
  4. D

    KGF Chapter 2 බැලුවා

    ඔව්, ඒත් මේ චිත්‍රපටිය ලෝකය පුරාවටම පෙන්නන්න ඕන හින්දා. දෙමළ, තෙලිගු, හින්දි වලිනුත් හඩ කවලා තිබ්බා.
  5. D

    KGF Chapter 2 බැලුවා

    පළවෙනි එක බලලා මේක බැලුවාම නම් කතාව තේරුම් ගන්න පුලුවන්. නැතුව නම් එක පාරටම දෙවෙනි එක බැලුවා නම් කාටත් මෙලෝ දෙයක් තේරුම් ගන්න අමාරු වෙයි.
  6. D

    KGF Chapter 2 බැලුවා

    පළවෙනි එක බලන්නේ නැතිව දෙවෙනි එක බැලුවාට තේරුම් ගන්න බෑ. අනික මේක වෙනම ඇන්ගල් එකකින් බලන්න ඕන චිත්‍රපටියක්. වෙන චිත්‍රපටි වගේ පවුල් ජිවිතය විතරක් එකතු කරලා නිර්මාණය කරපු චිත්‍රපටියක් නෙවෙයි. අනික මේ චිත්‍රපටියේ විනාඩියක් මිස් වුනත් චිත්‍රපටිය තේරුම් ගන්න විදියක් නෑ. මේක ඉවර වෙද්දී නම් 3වෙනි...
  7. D

    අදත් ගිනි තියන්න පටන් අරන් නේද?

    අයිතිකරුවෙක් නැති ගෙයක් හින්දා මේ ගෙදරින් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. අනාථ නිවාසයකට හරි පවරලා තිබ්බා නම්. මේවා අපේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් ගොඩ නගාපු ඒවා හින්දා මේ විදියට විනාශ වේලා යන එක නම් අපරාදයක්. ප්‍රචන්ඩ වෙන එක සාධාරණයි ඒත්. මේ දේවල් අපිට පවරගන්න පුලුවන් කමක් තියෙන හින්දා. හදිසි වේලා...
  8. D

    Wife

    මේ දවස් වල ගෑස්, ලාම්පු තෙල් නැති එකේ නොනලාව ලේසියෙන් සනසන්න විදියක් නෑ. ඒ හින්දා අව්ව හරි වැස්ස හරි ආවාත් ගාණක් නෑ.
  9. Xiaomi POCO M3

    Xiaomi POCO M3

    POCO M3 4GB Ram 64GB Storage Dual Sim 4G Network Finger Print & Face Unlock 6000 mAh Battery Triple Camera ( Main Camera 48MP ) PHONE + CHARGER + BOX Available One Month Checking Warranty Available Dr.Mobile City Plaza Complex Colombo Street Kandy 0776148521
    LKR37,500.00