ඕක පටන් ගත්තේ ඉන්දියානු සමාජයේ. ඉස්සර දඹදිව තිබුනා (දැනටත් තියෙනවා) කුල වාදයක්. මේ කුල අතර තියෙනවා කුළ 4 ක් බ්‍රාහ්මණ, ක්ෂ්ත්‍රීය, සැඩොල්, ක්ෂූද්‍ර කියලා. මේ කුළ අතර ඉපදෙන මිනිස්සුන්ට විවිධ කාර්යන් පැවරිලා තිබුනා. මේ කුළ අතර බ්‍රාහ්මණ, ක්ෂ්ත්‍රීය අය තමයි ඉහළ කුළ ලෙස සැලකුණේ එතකොට සැඩොල් කුළ වල...