You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
හෙලු දඩයක්කාරයාව Reported!
මේ කරදරේ වැටිලා ඉන්නෙ මගෙත් යාලුවෙක්. ජාතිවාදියෙක්වත් ආගම්වාදියෙක්වත් නෙමෙයි. තමන්ට හිතෙන දේ නිදහසේ post කරලා තමන්ගේ පාඩුවෙ ඉන්න කෙනෙක්. බොරු දේෂප්‍රේමීත්වයක් ඔලුවට දාගෙන කෑගහන උන්ට රිදෙන්න දෙන්න ඕන!