Recent content by dreezone

  1. dreezone

    Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

    ඔය ප්‍රොජෙක්ට් එකට මුල් ගල තිබ්බේ 2008. පාරිසරික වාර්තාව දවස් 3න් හැදුවේ. ප්‍රොජෙක්ට් එකට පටන් අරගෙන පාරිසරික ප්‍රශ්න එන්න ගන්නකොට සෑහෙන්න ප්‍රමාණයක් කරලා ඉවරයි. ගත්ත ලෝන් එකත් ගෙවාගෙන යන්නේ. ආණ්ඩුව මාරු වෙච්ච වෙලාවේ තාවකාලිකව නැවැත්තුවත් ලෝන් එක ගෙවන්න වෙන පීඩනයට ආපහු පරිසර වාර්තා ගන්නේ නැතුව...
  2. dreezone

    උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු.

    ඔය ලින්ක් එකේ තියෙන ප්‍රශ්නේ උමාඔය එක්ක බැලුවම පොඩි එකක් නේ.
  3. dreezone

    උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු.

    මේ ත්‍රෙඩ් එක උමාලි නෙමෙයි බන් උමා ඔය.... අයියෝ සල්ලි.... :D:D:D
  4. dreezone

    Uma oya destruction උමා හානිය...

    මේ වෙලා තියෙන හානියෙන් ස්වල්පයක් පමණි.
  5. dreezone

    උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු.

    මේ වෙලා තියෙන හානියෙන් ස්වල්පයක් පමණි.
  6. dreezone

    Norway

    If you are getting accommodation and medical from the company which is the highest in those countries you are good to go. I think you can save from the salary you get. But you need to control your expenses and it is up to you. Don't worry go there, enjoy and get a good experience. Since...
  7. dreezone

    Sri Lanka lady nude interview

    Originally from Sri Lanka කියලා නෙමෙයි කියන්නේ. බලන්න කට හෙල්ලෙන විදිහ. බොරු වීඩියෝ එකක්.
  8. dreezone

    සයිටම්_දොස්තරලා_ඇවිත්...

    සයිටම් දොස්තරලා කියලා ඔයාට කිව්වද?
  9. dreezone

    Ebay item Delay

    I also have the same problem. Ordered in December from Ebay. Still not arrived. I have ordered some other items from AliExpress in January. They all received within 3 weeks.
  10. dreezone

    OnePlus 3T Amazing Offer

    Please let me know when the stock is available.
  11. dreezone

    කාර් එකක් ගන්න උදව්

    AXIO ගොඩක් තියෙනවා CAB Service දුවපු නැතිනම් RENT කරපු. ගොඩක් ඒවා මීටර් කරකවලා තියෙන්නේ. ඕකේ CVT ගියර් බොක්ස් එකේ කේස් එකක් තියෙනවා. තව ඩෑෂ් බෝර්ඩ් එකේ අවුලක් තියෙනවා. ඒක නිසා වාහන ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්න. අහුවෙන්න එපා.
  12. dreezone

    NEED HONDA CIVIC FD1

  13. dreezone

    Insane Sri Lanka Traffic Police

    ඔන්න ඔය ටික රෙකෝර්ඩ් කරලා පැමිනිල්ලක් දැම්මා නම් ඔය පොලිස් කාරයා ගෙදර.